ගෝඨාගේ පළා යාම ගැන-රනිල්ගේ හදිසි නීතිය පැනවීම ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතා කරයි! ලංකාවට සල්ලි දෙන්න නම් මානව හිමිකම් රැකීම ගැන-දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සහතිකයක් ඕනෑ!
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළා යාම සහ රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසි නීතිය පැනවීම පිළිබදව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියක වන සිබොආන් මැක්ඩොනාහ් මහත්මිය අදහස් පළ කර සිටියාය.
ඇය පෙන්වා දුන්නේ ලංකාවට ආධාර ලබා දීමට නම් මානව හිමිකම් රැකීස සම්බන්ධයෙන් සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහතිකයක් අවශ්‍ය බවකි.
ගෝඨාගේ පළා යාම ගැන-රනිල්ගේ හදිසි නීතිය පැනවීම ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතා කරයි! ලංකාවට සල්ලි දෙන්න නම් මානව හිමිකම් රැකීම ගැන-දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සහතිකයක් ඕනෑ!
2022-07-14T17:01:00+05:30
Gossip Lanka Hot News