gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සැමට ඉහලින් මහජන කවුන්සිලයක්.. ආණ්ඩුව අරගලකරුවන් සමග සම්මුතියක්..- කුමාර් ගුණරත්නම් මාධ්‍ය හමුවක

පාර්ලිමේන්තුවෙන් පිටත මහජන බලය නියෝජානය කරන මණ්ඩලයක් නිර්මාණය කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සඳහන් කරයි.
එහි ජාතික සංවිධායක කුමාර ගුණරත්නම් මහතා සඳහන් කරන්නේ ජාතික මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් එවන් මණ්ඩල රැසක් පිහිටවිය යුතු බවයි.
රට තුළ වහා දේශපාලන ප්‍රතිසංස්කරණ කළ යුතුව ඇති බවත් ඒ සඳහා වසරක් ඇතුලත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත යුතුව ඇති බව ද පැවසීය.

පිහිටුවන නව ආණ්ඩුව කවුරුන් වුවද ඔවුන් අරගල කරුවන් සමග සම්මුතිගත විය යුතු බවත් කියා සිටියේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් කැදවන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka