වැල්ලවාය ෂෙඩ් එකේ කලබලයක්! වෙඩි සද්දත් ඇහෙයි! පොලිසියටත් තුවාලයි! 13 දෙනෙක් අත්අඩංගුවේ! (VIDEO)
වැල්ලවාය නගරයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ රාත්‍රී ඇති වූ කලහකාරි සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැසුවේ, පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් වී ඇති බව දැනුම්දීමත් සමග කිසියම් පිරිසක් ගල්වලින් සහ බෝතල්වලින් පිරවුම්හලට පහර දී ඇති බවයි.
එහිදී පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇතැයි, පොලිසිය පැවසී ය.
සැකකරුවන් සමග යතුරු පැදි 20 ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
ඔවුන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැල්ලවාය ෂෙඩ් එකේ කලබලයක්! වෙඩි සද්දත් ඇහෙයි! පොලිසියටත් තුවාලයි! 13 දෙනෙක් අත්අඩංගුවේ! (VIDEO)
2022-07-06T09:47:00+05:30
Gossip Lanka Hot News






