ජනපතිටයි අගමැතිටයි විදේශ ඇමැතිටයි කොන්ද පණ නෑ! කොන්ද පණ නැති නිවටයන්ට මේ වැඩේ කරන්න බෑ! විමල්ගෙන් සැර ප්‍රකාශයක්! (VIDEO)
ජනාධිපතිටත්, අගමැතිටත්, විදේශ ඇමැතිවරයාටත් කොන්ද පණ නැති බවත්, කොන්ද පණ නැති නිවටයන් සේ සිට ආණ්ඩු කළ නොහැකි බවත් විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඔවුන් අමෙරිකාවට බයේ රුසියාවෙන් තෙල් ගැනීම ප්‍රමාද කරමින් සිටින බවකි.
ජනපතිටයි අගමැතිටයි විදේශ ඇමැතිටයි කොන්ද පණ නෑ! කොන්ද පණ නැති නිවටයන්ට මේ වැඩේ කරන්න බෑ! විමල්ගෙන් සැර ප්‍රකාශයක්! (VIDEO)
2022-06-16T10:56:00+05:30
Gossip Lanka Hot News