gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටම විනාශ වෙන තීන්දුවලට උල්පන්දම් දුන්න පාදෙණිය රටින් පනීද?

රසායනික පොහොර තහනම ඇතුලු රට විනාශ වන ආකාරයේ තීන්දු තීරණ රැසකට උල්පන්දම් දුන් බවට දැඩි චෝදනා එල්ල වී ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සිය පවුලද සමග රටින් පිටවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාදෙණිය මහතා ඔස්ට්‍රේලියාව බලා පටත්ව යාමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

රසායනික පොහොර අර්බූදයට අමතරව වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් මහතාට එරෙහිව ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන ගිය කණ්ඩායමේ මුල් සාමාජිකයකු ලෙසද පාදෙණිය මහතා සැලකේ.

කෙසේවෙතත් ඊට එරෙහිව මේ වනවිටත් මානව හිමිකම් සංවිධාන රැසක් ඔස්ට්‍රේලියානු බලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ චෝදනා රැසක් එල්ල වී ඇති පාදෙණිය මහතා හට එරටට ඇතුලු වීමට අවසර ලබා නොදෙන ලෙසකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka