රටේම මිනිස්සුන්ට තෙල් නෑ! තෙල් දෙනවා කිව්වේ අත්‍යාවශ්‍ය සේවාවලට විතරයි! එහෙනම් කොලොන්නාව නිමාවෙන් තෙල් ගහපු මේ සුපිරි වාහන කාගෙද? ඒවත් අත්‍යාවශ්‍ය සේවාද? (VIDEO)
අද (28) පස්වරු 1.30ට පමණ ශ්‍රී ලකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවෙන් සුඛෝපභෝගී මෝටර් රථ රාශියක් පිටව යන අයුරු දැකගත හැකි වුණා.
අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් ඉන්ධන නිකුත් කරන බවට රජය නිවේදනය කර තිබියදී රජයට සම්බන්ධ ඉහළ පෙළේ පුද්ගලයන් තම මෝටර් රථවලට ඉන්ධන පුරවාගෙන එලෙස පිටව ගියේ ඔවුන්ගේ වාහන අත්‍යාවශ්‍ය සේවාවන්ට අයත් නිසාද?
රටේම මිනිස්සුන්ට තෙල් නෑ! තෙල් දෙනවා කිව්වේ අත්‍යාවශ්‍ය සේවාවලට විතරයි! එහෙනම් කොලොන්නාව නිමාවෙන් තෙල් ගහපු මේ සුපිරි වාහන කාගෙද? ඒවත් අත්‍යාවශ්‍ය සේවාද? (VIDEO)
2022-06-29T08:01:00+05:30
Gossip Lanka Hot News