මහා විනාසයක් වෙන්න කලින් අනතුරු ඇඟවීමක්! කාංචනගෙ තෙල් සංස්ථාව නිකුත් කරපු ලියුමක් ගැන රෙහාන් ෆේස්බුක් ලයිව් ඇවිත් රටටම කියයි! (VIDEO)
බලශක්ති අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති ලිපියක් හේතුවෙන් ඉන්ධන හල් හිමියන් බරපතළ අසීරුතාවකට මුහුණ දී සිටින බව සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හේතුවෙන් ඉදිරියේදී බරපතළ අර්බූද්යක් මතුවිය හැකි බවකි.
සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවී ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.
මහා විනාසයක් වෙන්න කලින් අනතුරු ඇඟවීමක්! කාංචනගෙ තෙල් සංස්ථාව නිකුත් කරපු ලියුමක් ගැන රෙහාන් ෆේස්බුක් ලයිව් ඇවිත් රටටම කියයි! (VIDEO)
2022-06-15T22:33:00+05:30
Gossip Lanka Hot News