අහිංසක මිනිස්සුන්ගෙ බෙහෙත්වලින් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනවා! මිල ගණන් සමග හිටපු සෞඛ්‍ය ඇමති රාජිත හෙළිකරයි (video)
මේ වනවිට ඖෂධ ගෙන්වීමේදී කෝටිප්‍රකෝටි ගණන් මුදල් ගසාකෑමේ ව්‍යාපාරයක් දියත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඩීල් පප්පකු විසින් ඩොලර් ගෙන ඒමේදී LOLC සමාගමේ හිමිකරු ඉෂාර නානායක්කාර මහතාගෙන් රුපියල් 15 කොම්ස් මුදලක් ඉල්ලා ඇති බවද කීය.
අහිංසක මිනිස්සුන්ගෙ බෙහෙත්වලින් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනවා! මිල ගණන් සමග හිටපු සෞඛ්‍ය ඇමති රාජිත හෙළිකරයි (video)
2022-06-06T10:30:00+05:30
Gossip Lanka Hot News