යළි කිසිදු රාජපක්ෂවරයෙකු ඉල්ලා අස් වන්නේ නැහැ - ශෂේන්ද්‍ර රාජපක්ෂ
කිසිදු රාජපක්ෂවරයෙකු තනතුරුවලින් යළි ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂේන්ද්‍ර රාජපක්ෂ පවසනවා.
මහජන ඡන්දයෙන් තේරීපත් වූ නියෝජිතයින් ලෙස තමන් අනෙකුත් පුද්ගලයින්ගේ කීමට ඉල්ලා අස්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.
තවත් රාජපක්ෂවරයෙකු ඉල්ලා අස්වන බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකට පිළිතුරු ලබා දෙමින් හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂේන්ද්‍ර රාජපක්ෂ ඒ බව සඳහන් කළා.
- නෙත් නිවුස්
යළි කිසිදු රාජපක්ෂවරයෙකු ඉල්ලා අස් වන්නේ නැහැ - ශෂේන්ද්‍ර රාජපක්ෂ
2022-06-13T14:43:00+05:30
Gossip Lanka Hot News






