gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් ඇවිත් රැම්බෝ වගේ වැඩේ දෙයි කියලා හිතුවා... අනේ එයා ඇවිත් රාජපක්ෂලා ටික බේරගත්තා ඔච්චරයි - රාජිත සේනාරත්න (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම ලබා ගැනීමෙන් සිදුවූ එකම දෙය වූයේ සැගවී සිටි රාජපක්ෂලා එළියට ආ එක පමණක් බව රාජිත සේනාරත්න මහතා කීය.

බොහෝ දෙනා රනිල් පැමිණ රම්බෝ මෙන් කටයුතු කරනු ඇති බව සිතුවද ලොව කිසිදු රටක් මෙවැනි නීත්‍යානුකූල නොවන රජයකට උදව් නොකරන බවද ඒ මහතා කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka