සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවත් කාන්තාවන් කිහිප දෙනකු සමග අද (28) දහවල් කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ඔවුන්ගේ ගමනට බාධා කළා.
සාමාන්‍ය ජනතාවට ගමන් කිරීමට ඇති මාර්ගය වසා දැමූ පොලිස් නිලධාරීන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එම ප්‍රදේශයට ඇතුළු වීම වැළැක්වූයේ මෙලෙසින්.
