gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගිය හිරුණිකා නිසා පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවත් කාන්තාවන් කිහිප දෙනකු සමග අද (28) දහවල් කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ඔවුන්ගේ ගමනට බාධා කළා.

සාමාන්‍ය ජනතාවට ගමන් කිරීමට ඇති මාර්ගය වසා දැමූ පොලිස් නිලධාරීන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එම ප්‍රදේශයට ඇතුළු වීම වැළැක්වූයේ මෙලෙසින්.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka