gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝප් වීඩියෝව එළියට නොදෙන්න ගත් තීන්දුව සැකසහිතයි! වහාම තීන්දුව වෙනස් කරන්න! විපක්ෂනායකගෙන් කෝප් සභාපතිට පණිවුඩයක්!

විදුල බල මණ්ඩලයේ හිටපු සභාපති ‌ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් කෝප් කමිටුව හමුවේ සිදුකරන ලද ආන්දෝලනාත්මක තොරතුරු ඇතුළත් වීඩියෝ පටය වහාම නිකුත් කරන ලෙස ඉල්ලමින් විපක්ෂ නාය සජිත් ප්‍රේමදාස මහතා විසින් ට්ටිවර් පණිවුඩයක් තබා ඇත.

එමගින් විපක්ෂනායකවරයා අවධාරණය කොට ඇත්තේ ‌වීඩියෝව නිකුත් නොකිරීඹට ගත් තීන්දුව සැකසහිත බවකි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka