රට පුරා ඉන්ධන ලැබෙන තැන් කියන්න ඇරඹූ වෙබ් අඩවිය වසා දමයි!
ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් දැනගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දෙන ලද වෙබ් අඩවිය අක්‍රිය කර තිබේ.
එම අඩවියට පිවිසීමේදී සඳහන් කර ඇති පණිවිඩය දැක්වෙන්නේ අධිකාරියෙන් ලද උපදෙස් මත තාවකාලිකව වසා දමා ඇති බවයි.
රටපුරා ඉන්ධන බෙදාහැරීම සහ පිරවුම්හල්වල තෙල් තොග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම වෙබ් අඩවිය ආරම්භ කරනු ලැබීය.
රට පුරා ඉන්ධන ලැබෙන තැන් කියන්න ඇරඹූ වෙබ් අඩවිය වසා දමයි!
2022-06-18T11:46:00+05:30
Gossip Lanka Hot News






