gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඌවෙන් ආ මන්ත්‍රී ඇමතිකමක් නොලැබුණු දුකට අගමැතිට චාමර සලන්න හැඩවෙයි

ඌව පළාත නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට පිවිසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට සූදානම් බව වාර්තා වෙනවා.

ඇමතිකමක් අපේක්ෂාවෙන් සිටි ඔහුට එය නොලැබීම නිසා දැඩි කණස්සල්ලෙන් පසුවන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ අතර පොහොට්ටුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද එක්සත් ජාතික පක්ෂයට එකතුවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව සති අන්ත පුවත්පත් වාර්තා කර සිටිනවා.

ඒ සම්බන්ධයෙන් වර්තමාන කැබිනට් ඇමැතිවරයකු මෙන්ම හිටපු රාජ්‍ය ඇමැතිවරයකු දැනටමත් එජාපය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka