ඌවෙන් ආ මන්ත්‍රී ඇමතිකමක් නොලැබුණු දුකට අගමැතිට චාමර සලන්න හැඩවෙයි
ඌව පළාත නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට පිවිසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට සූදානම් බව වාර්තා වෙනවා.
මේ අතර පොහොට්ටුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද එක්සත් ජාතික පක්ෂයට එකතුවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව සති අන්ත පුවත්පත් වාර්තා කර සිටිනවා.
ඒ සම්බන්ධයෙන් වර්තමාන කැබිනට් ඇමැතිවරයකු මෙන්ම හිටපු රාජ්‍ය ඇමැතිවරයකු දැනටමත් එජාපය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඌවෙන් ආ මන්ත්‍රී ඇමතිකමක් නොලැබුණු දුකට අගමැතිට චාමර සලන්න හැඩවෙයි
2022-06-12T21:28:00+05:30
Gossip Lanka Hot News





