gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ධම්මිකගේ ඇතුලුවීම නවත්වන්න අන්තිම මොහොත දක්වා ඇතුළෙන්ම මහා මෙහෙයුමක්!

බැසිල් රාජපක්ෂ මහතා ඉවත් වීමෙන් පසු ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීම සදහා අගමැතිවරයාට හිතවත් පාර්ශ්වයන් විසින් ඊයේ සිට දැවැන්ත මෙහෙයුමත් දියත් කර ඇති බව වාර්තා වෙයි.

නීතිමය තර්ක ඉදිරිපත් කරමින් මෙම මෙහෙයුම අදාළ පාර්ශවයන් විසින් කොට ඇති බව ද දැනගන්නට තිබේ.

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණියහොත් ආර්ථිකය සම්බන්ධ විශේෂ කොටසක් ඔහුට පැවරෙන නිසා එය වළක්වාලීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇති බවද දැනගන්නට තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka