gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ!

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා ඉල්ලා අස්වී තිබේ.

ඔහු ප්‍රකාශ කළේ, අද (ජූනි 10) සිට තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ය.

කෙසේ වෙතත්, තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතුව ඔහු මෙතෙක් අනාවරණය කර නොමැත‍.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා අප්‍රේල් 21 වන ද පත් කර තිබිණි.

අප්‍රේල් 14 වන දා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරව ඔහු එම ධූරයට පත් කෙරිණි.

ඒ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka