පිට රටවල සැප අරගති මැති ඇමතිගෙ දරුවෝ! වීදි එළියේ පොත් පෙරලති කැළණි පුරේ විරුවෝ!
කැලණි විශ්ව විද්‍යාලයේ එකදු කියවීම් ශාලාවකට හෝ විදුලිය ලබා දීමට අපොහොසත් වීම නිසාවෙන් එහි සිටින සිසුහු මහත් අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වෙනවා. එහි දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් කීප දෙනෙකු පාඩම් කිරීමට විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ විදුලිය නොමැති වීම නිසා විදි ලාම්පුවක් අසල පාඩම් කරන ඡායාරූපයක් ඊයේ දිනයේ දී සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.
එහෙත් මෙම දරුවන් මුහුණ දෙන මෙම ගැටළුව පිළිබඳව තවමත් කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමුවී නැහැ.
- නෙත් ගොසිප්
පිට රටවල සැප අරගති මැති ඇමතිගෙ දරුවෝ! වීදි එළියේ පොත් පෙරලති කැළණි පුරේ විරුවෝ!
2022-06-26T20:45:00+05:30
Gossip Lanka Hot News







