මෙහේ එනවා නම් ෆුල් ටෑන්ක් තෙල් ගහගෙන එන්න... අපිත් ගහගන්නේ ඉන්දියාවෙන් - ලංකාව ලෝකයේම ගුවන් සේවා සමාගම්වලට දැනුම් දෙයි! (VIDEO)
මෙරටට පැමිණෙන විට අවසන් ගුවන් ගමන දක්වා ප්‍රමාණවත් ඉන්ධන රැගෙන එන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ගුවන් සමාගම් වෙත නිර්දේශයක් කර තිබේ.
ලංකාවේ දිගු දුර ගුවන් යානාද ඉන්ධන ලබා ගන්නේ ඉන්දීයාවට ගොස් බවද දැනගන්නට තිබේ.
මෙහේ එනවා නම් ෆුල් ටෑන්ක් තෙල් ගහගෙන එන්න... අපිත් ගහගන්නේ ඉන්දියාවෙන් - ලංකාව ලෝකයේම ගුවන් සේවා සමාගම්වලට දැනුම් දෙයි! (VIDEO)
2022-06-01T09:36:00+05:30
Gossip Lanka Hot News