ලංකාවේ නීතියේ ආධිපත්‍ය බිංදුවයි... නීතියේ ආධිපත්‍ය තියෙනවානම් ජී.එල්.පීරිස් මෙතන ඉන්න බෑ... එයා ඉන්න ඕනෙ හිරේ - ජී.එල්. මූලාසනයේ තියාගෙන නාගානන්ද සභාවම හොල්ලයි (VIDEO)
ලංකාවේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක නොවන බවත්, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන්නේ නම් ජී.එල්. පීරිස් වැනි මහත්වරුන් දිටිය යුත්තේ හිරේ බවත් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පැවසීය.
ලංකාවේ නීතියේ ආධිපත්‍ය බිංදුවයි... නීතියේ ආධිපත්‍ය තියෙනවානම් ජී.එල්.පීරිස් මෙතන ඉන්න බෑ... එයා ඉන්න ඕනෙ හිරේ - ජී.එල්. මූලාසනයේ තියාගෙන නාගානන්ද සභාවම හොල්ලයි (VIDEO)
2022-06-17T10:42:00+05:30
Gossip Lanka Hot News