අද උදේ 10ට ඩඩ්ලි සිරිසේන විශේෂ හෙළිදරව්වකට ලෑස්ති වෙයි!
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් අද (18) දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් සංවිධාන කොට තිබේ.
පවතින හාල් අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ හෙළිදරව්වක් කිරීමට ඩඩ්ලි සිරිසේන මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.
අද උදේ 10ට ඩඩ්ලි සිරිසේන විශේෂ හෙළිදරව්වකට ලෑස්ති වෙයි!
2022-06-18T07:44:00+05:30
Gossip Lanka Hot News






