gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඉදිරි මාස 6ට වගකීම ගන්නම්... මම ඇමතිකමක් භාරගන්න ලෑස්තියි” - ධම්මික පෙරේරා - (VIDEO)

ඩොලර් මෙරටට ගෙන ඒමේ ව්‍යාපෘති සියයක් ක්‍රියාත්මක කිරීම සඳහා මාස 6ක කාලයකට තමන් අමාත්‍ය ධුරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසනවා.
 
කෙසේ වෙතත්, එය කාර්යභාරයක් නොමැති අමාත්‍ය ධුරයක් විය යුතු බවයි ඔහු කියා සිටියේ.

රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා යෝජනා 12ක් ද ඔහු ඉදිරිපත් කර තිබෙනවා.
 
ඔහු මේ බව සඳහන් කළේ හිරු නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka