ධම්මික පෙරේරා අද හවස ඇමැතිකමේ දිවුරුම් දෙනවා!
පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (24) පස්වරුවේ සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා මහතා පත්වනු ඇත.
ඔහු යටතේ ටෙලිකොම්, වරාය නගරය, ආයෝජන මණ්ඩලය ඇතුළු බලගතු ආයතන රැසක් පවතින බවද දැනගන්නට ඇත.
ධම්මික පෙරේරා අද හවස ඇමැතිකමේ දිවුරුම් දෙනවා!
2022-06-24T16:08:00+05:30
Gossip Lanka Hot News






