ඉතිහාසයේ ප‍්‍රබලම ඇමතිකමක් ගන්න ධම්මික එකගයි! නම මැතිවරණ කොමිසමට!
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඔහුට හිමිකාරිත්වය සහිත සියලු සමාගම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීම සඳහා කැමැත්ත ද ඔහු එම පක්ෂයට දන්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම පක්ෂය විසින් පුරප්පාඩු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට කටයුතු කර ඇත.
ඉතිහාසයේ ප‍්‍රබලම ඇමතිකමක් ගන්න ධම්මික එකගයි! නම මැතිවරණ කොමිසමට!
2022-06-10T15:19:00+05:30
Gossip Lanka Hot News





