රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්! විරෝධතා තහනම්!
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව කොටුව පොලිස් වසම තුළ පුද්ගලයන් ඒකරාශී කරමින් සිදු කරන උද්ඝෝෂණ වලක්වන්න ලෙස ඉන් නියෝග කරයි.
රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්! විරෝධතා තහනම්!
2022-06-04T09:27:00+05:30
Gossip Lanka Hot News






