ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් හෝටල් කාමරයට කාන්තාවක් කැදවා වරද පිලිගනී.. තරග තහනමක්…
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක කඩුලු රකින ක‍්‍රිඩකයෙකු ලෙස කටයුතු කළ කමිල් මිෂාරට වසරක තරග තහනමක් පනවනු ඇති බව සන්ඩේ ටයිමස් වාර්තා කරයි.
ක්‍රීඩකයන්ගේ චර්යා පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු මෙම දඬුවම ක්‍රියාත්මක වනු ඇතැයි සදහන්ය.
පසුගිය මැයි මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලියේ දී තම හෝටල් කාමරයට කාන්තාවක් රැගෙන ආ බවට ඔහුට චෝදනා එල්ල විය.
අදාළ චෝදනාව එල්ල වීමෙන් පසු ඔහුගේ තරගාවලි සංචාරය වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් හෝටල් කාමරයට කාන්තාවක් කැදවා වරද පිලිගනී.. තරග තහනමක්…
2022-06-26T13:42:00+05:30
Gossip Lanka Hot News






