"හහ් හහ්....! ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ!" - උසාවිය ඉදිරිපිට නීති කැඩූ බැසිල්ට නීතිඥවරුන් බාල්දියක් පෙරළයි (VIDEO)
මල්වානේ නිවස පිළිබඳ ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවට බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පැමිණි වාහන අධිකරණය ඉදිරිපිට නවතා තැබීමට එරෙහිව නීතිඥවරුන්ගේ අප්‍රසාදය එල්ල වී තිබෙනවා.
සාමාන්‍යයෙන් නීතිඥවරුන්ගේ වාහනවත් එහි නැවැත්වීමට අවසර ලබා නොදෙන පසුබිමක, නඩුවක විත්තිකරුවන්ගේ වාහන සහ ඔවුන්ගේ ආරක්ෂක රථ එහි නවතා තැබීම පිළිබද නීතිවරුන් දැඩි අප්‍රසාදයෙන් යුතුව අදහස් පළ කරනු දක්නට ලැබුණා.
"හහ් හහ්....! ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ!" - උසාවිය ඉදිරිපිට නීති කැඩූ බැසිල්ට නීතිඥවරුන් බාල්දියක් පෙරළයි (VIDEO)
2022-06-03T22:19:00+05:30
Gossip Lanka Hot News