gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ උපන්දිනය සමරා 21ක් අත්අඩංගුවට!

ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ පුද්ගලයින් 21 දෙනෙක් අද (20) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතරට කාන්තාවන් සිව් දෙනෙක් හා සිදුවීම පටිගත කරමින් සිටි දෙදෙනෙකුද අයත්.

අදට යෙදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 73 වන ජන්ම දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම පිවිසුම් මාර්ග වටකරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත වුණා.

කෙසේවෙතත් මෙම විරෝධතාවය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර තවත් පිරිස් මේ වන විට ගාලු මුවදොර වෙත පැමිණෙමින් සිටිනවා.

මීට පෙර කුප්‍රකට මැයි 09 වනදා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රටටම ගිනි අවුලා දමා සිය ධූරයෙන් නික්ම ගියා.

- නිරෝෂ් මෛත්‍රි


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka