පක්ෂ 10 හදන සන්ධානයේ නායකයා විමල් වීරවංශ… “හොඳම කෙනා තෝරගත්තා..“ වාසු කියයි!
පසුගිය ආණ්ඩුවේ සිට ස්වාධීන වූ දේශපාලන පක්ෂ 10 පිහිටුවීමට යන නව සන්ධානයේ නායකත්වය විමල් වීරවංශයට ලබා දීමට පක්ෂ 10 එකඟත්වය පල කර ඇත.
නව සන්ධානය පිහිටුවීම සම්බන්ධව පක්ෂ 10 නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (31) කොළඹ දී පැවැත්විනි.
පක්ෂ 10 හදන සන්ධානයේ නායකයා විමල් වීරවංශ… “හොඳම කෙනා තෝරගත්තා..“ වාසු කියයි!
2022-05-31T22:32:00+05:30
Gossip Lanka Hot News