මහබැංකු මහා කොල්ලය යළි කරළියට! එදා මහා කොල්ලයට විරුද්ධ වුණු මහබැංකු අධිපති නන්දලාල් රනිල්ගේ පළමු බිල්ල වෙන්නද මේ යන්නේ…! (VIDEO)
අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාරගෙන මේ වනවිට දවස් 10ක් ඉක්ම ගොස් තිබුණද තවමත් අගමැතිවරයා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී සාකච්ජාවක් පවත්වා නොමැති බව නලින් බණ්ඩාර මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එදා මහබැංකු මංකොල්ලය සිදුවන විට ඊට එරෙහිව නන්දලාල් වීරසිංහ මහතා කටයුතු කිරීම ඊට හේතුව බවකි.
එමෙන්ම මේ යන විදිහට රනිල් වික්‍රමසිංහගේ පළමු බිල්ල බවට නන්දලාල් වීරසිංහ මහතා පත්විය හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මහබැංකු මහා කොල්ලය යළි කරළියට! එදා මහා කොල්ලයට විරුද්ධ වුණු මහබැංකු අධිපති නන්දලාල් රනිල්ගේ පළමු බිල්ල වෙන්නද මේ යන්නේ…! (VIDEO)
2022-05-25T23:21:00+05:30
Gossip Lanka Hot News