ගෝඨා ඇයි හරීන්ගේ කලිසම ගැලෙව්වේ! එහෙම කළේ ඇයි කියලා මුජිබර් කියනවා! (VIDEO)
හරීන් ප්‍රනාන්දු මහතා මුලින් ජනාධිපතිවරයා සමග එකගතාවකට පැමිණ දිව්රුම් දීමේ ජායාරූප මාධ්‍යයට ලබා නොදීමට සැලසුම් කර තිබුණද පසු එළියට පැමිණ පොරටෝක් දීම හේතුවෙන් හරීන්ගේ කලිසම ගෝඨාභය විසින් ගලවා දැමූ බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අන්තිමේදී ගෝඨාගෝහෝම් කී අයම අද ගෝඨාගේ අතින් ඇමැතිකම් ලබාගෙන ඇති බවකි.
ගෝඨා ඇයි හරීන්ගේ කලිසම ගැලෙව්වේ! එහෙම කළේ ඇයි කියලා මුජිබර් කියනවා! (VIDEO)
2022-05-22T15:19:00+05:30
Gossip Lanka Hot News






