ජනාධිපති මහානාහිමිවරු රැවැට්ටුවා! එයා කළෙත් බොරුවක්! මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ මේ දේශනාව අහන්න! (VIDEO)
වත්මන් ජනාධිපතිවරයා මහානාහිමිවරුන් පවා රැවටීමට ලක් කළ බව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ සදහන් කර සිටියහ. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා බොරු කළ බවත් උන්වහන්සේ සදහන් කර සිටියහ.
වත්මන් රාජපක්ෂ පාලනය රටේ සියලු දෑ විනාශ කළ බවද උන්වහන්සේ අවධාරණය කළහ.
ඊයේ දින සංඝ සම්මුතියට එක්වෙමින් උන්වහන්සේ මේ බව පෙන්වා දුන්හ.
ජනාධිපති මහානාහිමිවරු රැවැට්ටුවා! එයා කළෙත් බොරුවක්! මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ මේ දේශනාව අහන්න! (VIDEO)
2022-05-01T07:31:00+05:30
Gossip Lanka Hot News