ගෝඨාට පට්ට ගැහිල්ලක් ගහපු නාඩගම්කාරයෝ එකේ ‘රසිකා’ ටෙලි නාට්ටියෙන් කපලා දාන්නද යන්නේ? (VIDEO)
මේ දිනවල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය්‍යක් වන නාඩගම්කාරයෝහි සරාගේ වැඩිමහල් සහෝදරිය වන රසිකාගේ චරිතයට පණ පොවන කසුනි කාවින්දි ප්‍රනාන්දුද ඊයේ ගොල්ෆේස් පිටියේ ජනතා අරගලයට එක්ව සිටියාය.
එහිදී ඇය වත්මන් පාලනයට සහ ජනාධිපතිවරයාට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කළාය.
එහිදී ඇය කියා සිටියේ තමන් ටෙලිනාට්‍යයෙන් ඉවත් කළද එය සතුටින් බාරගන්නා බවකි.
ගෝඨාට පට්ට ගැහිල්ලක් ගහපු නාඩගම්කාරයෝ එකේ ‘රසිකා’ ටෙලි නාට්ටියෙන් කපලා දාන්නද යන්නේ? (VIDEO)
2022-05-01T11:30:00+05:30
Gossip Lanka Hot News