ආණ්ඩුවට අඟහරුවාදා තවත් තීරණාත්මක වෙයි! කවිරත්නට ශ්‍රීලනිපය ඇතුලු ස්වාධීන පක්ෂ 11 ජන්දය දෙන්න තීන්දු කරයි!
නියෝජ්‍ය කතානායක ධූරය සදහා විපක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂිකාව වන රෝහිණී කවිරත්නට සහාය දැක්වීමට ශ්‍රීලනිපය ඇතුලු ස්වාධීන කණ්ඩායම් 11 තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව අගහරුවාදා දින පැවැත්වීමට නියමිත ජන්ද විමසීම ඉතා තීරණාත්මක ස්වරූූපයක් මේ වනවිට ගෙන ඇත.
ආණ්ඩුව පාර්ශ්වයෙන් ඒ සදහා අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරන බව සාගර කාරියවසම් මහතා පැවසීය.
ආණ්ඩුවට අඟහරුවාදා තවත් තීරණාත්මක වෙයි! කවිරත්නට ශ්‍රීලනිපය ඇතුලු ස්වාධීන පක්ෂ 11 ජන්දය දෙන්න තීන්දු කරයි!
2022-05-15T12:22:00+05:30
Gossip Lanka Hot News