විජේදාස ගෙනාපු විසි එකේ 19 ප්ලස් නෑ…19 මයිනස්! කැබිනට් අනුමැතියත් නෑ! ඕක බොරුවක්! මේ හදන්නේ කල් මරන්න! (VIDEO)
අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ 21 වන සංශෝධනයේ ඇත්තේ 19 ප්ලස් නොව 19 මයිනස් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
ජනාධිපතිවරයා ජාතිය අමතා කළ ප්‍රකාශයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව සදහන් කර සිටියද මෙම 21 වන සංශෝධනයේ එවැන්නක් නොමැති බවත්, මෙම යෝජනාව කල් මැරීමට ගෙනා යෝජනාවක් බවත් හෙතෙම කියා සිටියේය.
විජේදාස ගෙනාපු විසි එකේ 19 ප්ලස් නෑ…19 මයිනස්! කැබිනට් අනුමැතියත් නෑ! ඕක බොරුවක්! මේ හදන්නේ කල් මරන්න! (VIDEO)
2022-05-27T13:18:00+05:30
Gossip Lanka Hot News