රටේ ලොකුම ප්‍රශ්නයක් විසඳෙයි! මානෙල් ගැන රටම දැනුවත් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කරයි
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳව නිසිපරිදි ජනතාව දැනුවත් කළයුතු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.
රටේ ලොකුම ප්‍රශ්නයක් විසඳෙයි! මානෙල් ගැන රටම දැනුවත් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කරයි
2022-05-21T07:27:00+05:30
Gossip Lanka Hot News