ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරඟාවලිය සඳහා එරටට ගොස් සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක කමිල් මිෂාර නැවතත් ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.
බංගලාදේශ සංචාරයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙකු කාමරයට කාන්තාවක් කැදවාගනී...වහාම ලංකාවට කැදවයි
2022-05-24T13:09:00+05:30
Gossip Lanka Hot News