gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහවැලි ඇමතිකම ඩඩ්ලි සිරිසේන කෝටි 50කට වික්කා - රොෂාන් රණසිංහගෙන් හෙළිදරව්වක්!

මහවැලි අමාත්‍ය ධුරය තමන්ට ලබා නොදෙන ලෙස ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් කෝටි 50ක් ලබාදී ඇති ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. එතරම් මුදලකට එම අමාත්‍යධුරය මිලට ගත්තේ කවුදැයි රහස් පොලිසිය හරහා පරීක්ෂණයක් කරවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඔහු ඉල්ලා සිටියි.

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පොළොන්නරුවේ දී පැවති සමරුම් අවස්ථාවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

‘ඩඩ්ලි සිරිසේන මහතා කියනවා මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය රොෂාන් රණසිංහගෙන් ගලවලා අහවල් කෙනාට ලබා දුන්නේ කෝටි 50ක් ලබාදීලා කියලා, ඒකට හේතු වුනේ රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය හිටියොත් අපේ අයියගෙ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දේශපාලනයට තර්ජනයක් වෙනවා, අපේ අයියාගේ දේශපාලනය ඉවර වෙනවා කියලා.”


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka