රන්ජන් එළියට දාන්න! කලාකරුවන් විශාල පිරිසක් වැලිකඩ ඉස්සරහට එයි (VIDEO)
සිරගත කොට සිටින රන්ජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස ඉල්ලා කලාකරුවන් පිරිසක් අද (14) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
එහිදී කලාකරුවන් පළ කළ අදහස් ඇතුළත් වීඩියෝවක් පහතින්.
රන්ජන් එළියට දාන්න! කලාකරුවන් විශාල පිරිසක් වැලිකඩ ඉස්සරහට එයි (VIDEO)
2022-05-14T15:02:00+05:30
Gossip Lanka Hot News