සජිත් හාන්සියි... SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි... ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
එම පිරිස අතරින් එකොළොස් දෙනෙකු ඊයේ රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ බව හෙතෙම පැවසීය.
රට මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක් සහිත නායකයෙකු අවශ්‍ය බව ද එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.
සජිත් හාන්සියි... SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි... ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි
2022-05-12T09:56:00+05:30
Gossip Lanka Hot News





