gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : මහා ජන සභාවක් 21 කොළඹදී... හිමිවරු දහස් ගණනක් සමග පියතුමන්ලාත් එක්වෙයි... ජනාධිපතිට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන්නත් සූදානම්!

මහා සංඝරත්නය, කතෝලික පූජකතුමන්ලා සහ අන්‍යාගමික නායකයන් පෙරටු කොටගත් මහා ජන සභාවක් ලබන 21 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඊට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ සදහා පූජ්‍ය පක්ෂය නියෝජනය කරමින් 2000කට අධික හිමිවරුන් ප්‍රමාණයක් වැඩම කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

මෙම මහා ජන සභාව අවසානයේදී ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමටද සැලසුම් කර ඇති බව පැවසේ.

පසුව මෙම ඒකාබද්ධ නිවේදනය රැගෙන පාර්ලමේන්තුවට ගොස් එය පක්ෂ නායකයන්ට බාර දීමට නියමිත බවද දැනගන්නට ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka