අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරයි!
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.
දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු විය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
– ජනාධිපති මාධ්‍ය අංශය
අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරයි!
2022-05-25T11:27:00+05:30
Gossip Lanka Hot News





