පෙට‍්‍රල් අත්‍යවශ්‍ය අය පමණක් පෝලිමේ ඉන්න... අනෙක් අය ගෙදර යන්න - සිපෙට්කෝ නිවේදනයක්!
පෙට‍්‍රල් සැපයීම හෙට දිනයේ දී සීමා කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
එනිසා අත්‍යවශ්‍ය කාරණාවක් හැරුණුකොට පෙට්රල් ලබාගැනීමට හෙට දිනයේ ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගැසී නොසිටින්නැයිද සංස්ථාව ජනතාවට දැනුම් දෙයි.
කෙසේ වෙතත් 19 වන බ්‍රහස්පතින්දා සිට පෙට‍්‍රල් බෙදාහැරීම සාමාන්‍ය ලෙස සිදුකරන බවට තෙල් සංස්ථාව තව දුරටත් කියා සිටී.
පෙට්රල් අත්‍යවශ්‍ය අය පමණක් පෝලිමේ ඉන්න... අනෙක් අය ගෙදර යන්න - සිපෙට්කෝ නිවේදනයක්!
2022-05-18T06:23:00+05:30
Gossip Lanka Hot News






