විරෝධතාකරුවන්ගේ ප‍්‍රහාරයෙන් ප‍්‍රාදේශීය සභා සභාපති මිය යයි
විරෝධතාකරුවන් පිරිසක් විසින් ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාරගේ නිවසට ඊයේ රාත‍්‍රියේ ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
63 හැවිරිදි ප්‍රාදේශීය සභාපතිවරයා හෘදයාබාධයකින්ද පෙළුනු බව සදහන්ය.
විරෝධතාකරුවන්ගේ ප‍්‍රහාරයෙන් ප‍්‍රාදේශීය සභා සභාපති මිය යයි
2022-05-10T10:39:00+05:30
Gossip Lanka Hot News