'ගෑස් නෑ.. පෝලිම්වල ඉන්න එපා.. ගෙදර යන්න' - ලිත්‍රො ගෑස් සභාපති දැනුම් දේ!
ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පළට නිකුත් නොකරන නිසා තවදුරටත් ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ගෘහස්ථ පාරිභෝගිකයින් ඉල්ලා සිටින බව ලිට්රෝ ගෑස් සමාගම ඉල්ලා සිටී.
සමාගමේ සභාපති විජිත හේරත් මහතා සඳහන් පවසන්නේ ඇතිව තිබෙන අර්බුදය මත කර්මාන්තශාලා පමණක් සඳහා පමණක් ගෑස් සපයන බව ද හෙතෙම පැවසීය.
'ගෑස් නෑ.. පෝලිම්වල ඉන්න එපා.. ගෙදර යන්න' - ලිත්‍රො ගෑස් සභාපති දැනුම් දේ!
2022-05-09T08:41:00+05:30
Gossip Lanka Hot News






