'දිවි ඇතිතුරා දේශපාලනයට නොඑමි' - පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිට දේශපාලනය තිත්ත වෙයි!
තමන් දිවි ඇති තෙක් යළි දේශපාලනයට එක් නොවන බව හිටපු සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර සඳහන් කරයි.
'දිවි ඇතිතුරා දේශපාලනයට නොඑමි' - පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිට දේශපාලනය තිත්ත වෙයි!
2022-05-11T10:29:00+05:30
Gossip Lanka Hot News