සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගා ඒ බව ජාත්‍යන්තරයට ප්‍රකාශ කරන තෙක් තවත් කිසිදු මූල්‍ය ආධාරයක් ලංකාවට නොලැබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ලෝකය පිළිගන්නා ආණ්ඩුවක් හදන තෙක් මෙතනින් එහාට කිසිම ආධාරයක් ලංකාවට ලැබෙන්නෙ නෑ....ඉදිරි දින 90 අතිභයානකයි! ආණ්ඩුව හංගන ඇත්ත හර්ෂ රටට කියයි!
2022-05-31T08:42:00+05:30
Gossip Lanka Hot News