තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක මෙන්න
ඊයේ පෙරවරුවේ කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනකු දිව්රුම් දුන්නද ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළේ ජයාරූප 7ක් පමණි.
ඒ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ජනාධිපිතවරයාගේ මුහුණවත් නොබලා පත්වීම් ගත් නිසා ජායාරූප නිකුත් නොවුණු බවය.
කෙසේවෙතත් ජනාධිපතිවරයා ෆේල් බවට වූ ප්‍රචාරක ව්‍යාපෘතිය නිර්මාණය කළ පුරෝගාමීන් වුයේ හරීන් සහ මනූෂය.
මේ පළවන්නේ හරීනුත් මනූෂත් දිවුරුම් දෙන ජායාරූප දෙකය.
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක මෙන්න
2022-05-21T09:08:00+05:30
Gossip Lanka Hot News








