අන්තර්වාර අගමැති නිමල් සිරිපාල හෝ ඩලස්!
අග්‍රමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු පිහිටවනු ලබන නව ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ ඩලස් අලහප්පෙරුම යන දෙදෙනාගෙන් අයෙකු පත් කර ගැනීමට යෝජනා වී ඇත.
නව ආණ්ඩුවේ අරැුමැතිවරයා කවුදැයි තෝරාගනු ලබන්නේ ජනාධිපතිවරයා ඒ සඳහා පත් කරනු ද ජාතික මෙහෙයුම් කමිටු විසිනි.
අන්තර් වාර පාලනයක් සඳහා කරුණු 11 ක් යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඊයේ දිනයේ එම කමිටුව සාකච්ඡා පැවැත්විණි.
ඉදිරියේදී සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුවේ සෙසු සියළු පක්ෂ සමඟ අන්තර්වාර පාලනයක් සදහා සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
අන්තර්වාර අගමැති නිමල් සිරිපාල හෝ ඩලස්!
2022-05-03T11:37:00+05:30
Gossip Lanka Hot News






