දේශබන්දු අනිවාර්ය නිවාඩු යවයි!
බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින 14ක කාලයක් අනිවාර්යය නිවාඩු යවා ඇත.
ඒ අනුව එම ධුරයේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ඩීගජේග පලිහක්කාර මහතා පොලිස්පතිවරයා විසින් පත් කර ඇත.
පසුගිය 09 වෙනිදා සහ අරලිගහ මන්දිරය හා ගාළු මුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී තත්ත්වය වැළැක්වීමට අපොහොසත් වූයේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.
දේශබන්දු අනිවාර්ය නිවාඩු යවයි!
2022-05-30T13:00:00+05:30
Gossip Lanka Hot News






