අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
අටලුගහම ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇති නව හැවිරිදි පාසල් සිසුවියගේ ඝාතනයට සැකපිට කීරකොටුවක සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.
මෙම කීරකොටුවට යාබද ඉඩමේ මඩ යට සගවා තිබියදී සිසුවියගේ සිරුර සොයාගැනීමට පොලිසිය සමත් වී තිබිණ.
එහිදී කීරකොටුවේ සිටි පුද්ගලයාගේ ඇඳ යටින් මඩ තැවරුණු සරමක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
-mawratanews
අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
2022-05-30T08:00:00+05:30
Gossip Lanka Hot News